Upcoming Exams Calendar / විභාග කාලසටහන
| Exam Name | Date & Time | Status | Action |
|---|---|---|---|
| Diploma in Computer Application - Final 2026 April |
2026 Apr 16 09:00 AM |
Active Now | Login |
| Diploma in Computer Science 2025 December |
2025 Dec 26 08:30 AM |
Active Now | Login |
| Intel Easy Steps - Assessment Level 1 Students |
2026 Feb 05 10:00 AM |
Upcoming | Login |
Grading System / ලකුණු ලබා දීමේ පටිපාටිය
A
75 - 100
Distinction (විශිෂ්ට)
B
65 - 74
Very Good (ඉතා හොඳ)
C
50 - 64
Credit (සම්මාන)
S
35 - 49
Pass (සාමාන්‍ය සාමාර්ථ)
F
00 - 34
Fail (අසමත්)
Help & FAQs / නිතර අසන ගැටළු
විභාග ප්‍රතිඵල ඔන්ලයින් බලන්නේ කෙසේද?
ඉහත ඇති 'Check Your Results' කොටුවේ ඔබගේ විභාග අංකය (Index Number) ඇතුළත් කර 'Search' බොත්තම ඔබන්න.
සහතික පත්‍රය ලබා ගන්නේ කෙසේද? (How to get the certificate?)
විභාගයෙන් සමත් වී දින 30ක් ඇතුළත ආයතනය වෙත පැමිණ ඔබගේ අනන්‍යතාවය තහවුරු කර සහතිකය ලබා ගත හැක.
නැවත විභාගයට පෙනී සිටින්නේ කෙසේද? (Re-correction / Repeat Exam)
අසමත් වූ විෂයන් සඳහා නැවත පෙනී සිටීමට කාර්යාලයෙන් අයදුම්පතක් ලබාගෙන අදාළ ගාස්තු ගෙවා ලියාපදිංචි විය යුතුය.
Exam Support Unit
විභාග ගැටළු සහ පැමිණිලි සඳහා අපගේ විභාග අංශය අමතන්න.