Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

ශික්ෂණලාභීන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගැනීම
2023 /2024

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා බඳවා ගැනීම පිණිස අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා යෝග්‍යතාව සහිත අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

මෙය අදාළ වනුයේ 2021 වර්ෂයේ දී හෝ 2022 වර්ෂයේ දී අ.පො.ස.(උ.පෙළ විභාගය සමත්වූවන් සඳහා පමණි. ඒ් අනුව 2021 වර්ෂ‌යේ හෝ  2022 වර්ෂයේ දී අ.පො.ස. උ.පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වූ අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. 

සියලූම අයදුම්කරුවන් මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ   2024.04.05 දින හෝ ඊට පෙර අයදුම් කළ  යුතුය. 

 

නැණසල මගින් නිවැරදිව අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්දවන්න.

Kurunegala
037 4937095

Makandura
037 4937098

Giriulla
037 4937093

Scroll to Top