තාක්ෂණය සමඟ
හෙට ලොව දිනන්න

රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවූ දැයේ දූ පුතුන්ගේ තොරතුරු තාක්ෂණ තක්සලාව.
නැණසල තුළින් ඔබේ වෘත්තීය ගමන අරඹන්න.

Apply Now

අපගේ පාඨමාලා

දැනුමෙන් සන්නද්ධ වී ලොව දිනන්නට ඔබට අවැසි මාවත තෝරාගන්න.

Office6 Months

Diploma in Computer Application

⏱ කාලය: මාස 06
Basic3 Months

Intel Easy Steps Basic Course

⏱ කාලය: මාස 03
Coding6 Months

Diploma in Computer Science

⏱ කාලය: මාස 06
Graphic4 Months

Certificate in Graphic Design

⏱ කාලය: මාස 04
×

Diploma in Computer Application

රු. 36,000/=✅ වාරික 06 කින්
  • Windows 10/11 Operating Systems
  • MS Office (Word, Excel, PowerPoint, Access)
  • Internet, Email & Google Services
  • AI Technology & Social Media Security
ලියාපදිංචි වන්න
×

Intel Easy Steps

රු. 25,000/=✅ වාරික 03 කින්
  • Computer Basics & Hardware
  • Word Processing & Spreadsheets
  • Internet & Email
  • Entrepreneurship Skills
ලියාපදිංචි වන්න
×

Diploma in Computer Science

රු. 62,000/=✅ පහසුකම් සහිතයි
  • Programming Fundamentals
  • Web Development (HTML/CSS)
  • Computer Networking
  • Database Management
ලියාපදිංචි වන්න
×

Graphic Design

රු. 42,000/=✅ වාරික 04 කින්
  • Adobe Photoshop (Editing)
  • Adobe Illustrator (Vector Art)
  • CorelDraw (Print Media)
  • Color Theory & Typography
ලියාපදිංචි වන්න
Team
10+
Years Excellence

අපි ගැන

වයඹ පළාතේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන වයඹ නැණසල, වසර ගණනාවක් පුරා දහස් ගණනක් සිසුන්ගේ වෘත්තීය සිහින සැබෑ කර ඇත.

👁️ අපගේ දැක්ම

තාක්ෂණයෙන් පිරිපුන්, නැණවත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම.

🚀 අපගේ මෙහෙවර

ගුණාත්මක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් තුළින් දේශීය තරුණ ප්‍රජාව ඔසවා තැබීම.

අපව අමතන්න

ලිපිනය

Wayamba Nenasala IT Academy,
Convent Road, Kurunegala.

දුරකථන

Land: 037 7119777
Mobile: 070 6633993

ඊමේල්

wayambanenasala@gmail.com

Scroll to Top