Wayamba Nenasala

Digital ශිෂ්‍යත්ව අත්වැල 2023

නැණසල වෙතින් දරුවන්ගේ අනාගතයට ආදරනීය වටිනාකමක් .

පාසල් ජීවිතය තුල අඩියෙන් අඩිය තබන පියවරක් පාසාම ආදරනීය දරුවන්ට පසු කිරීමට සිදුවන කඩයිම් අතරින් සමස්ථ අධ්‍යාපන රටාවම වෙනස් මගකට යොමු කරවන මුල්ම කඩයිම පහ වසර ශිෂ්‍යත්වය විභාගයයි.
 ඒ වෙනුවෙන් අපි ඔබට අත්වැලක් සපයන්නෙමු. මේ වෙනුවෙන් ඔබ කිසිදු මුදලක් වැය කිරීමට අවශ්‍ය නැත.
මෙම දැණුම් පරීක්ෂාව සෑම දරුවෙකුටම ඩිජිටල් අවකාශය තුලින් ලබා ගන්න හැකි වන සේ මෙම අවස්ථාව අපි සකස් කර තිබෙනවා.
ඒ වගේම සෑම දරුවෙකුටම එහි ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා එය බෙදා ගැනීමටද හැකියාව අපි මෙහි සලසලා තිබෙන බවත් සතුටින් දන්නවා සිටිනවා.

බහුවරණ ප්‍රශ්න පත්‍ර

Paper 01 - (2023/10/01)

Paper 02 - (2023/10/05)

Scroll to Top