Wayamba Nenasala

Diploma in Computer Application

ඔබ මේ වන විට රැකියාවක නියුතු හෝ රැකියා අපේක්ෂිත අයකු නම් ඔබගේ වෘත්තීය ජීවිතය තුළ අත්‍යවශ්‍ය තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ලබාගෙන තිබේ ද? ඔබට පරිගණකයක් භාවිතා කර ඔබගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ අදාළ කාර්යයන් කර ගත හැකි ද? නැතිනම් මෙය ඔබට ලැබෙන සුවිශේෂි අවස්ථාවකි.

පසුගිය කෝවිඩි තත්වයත් සමඟ මෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට සෑම වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් ම තොරතුරු තාක්ෂණය මත පදනම් ව ඇත. ඒ අනුව ඔබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පුරවැසියකු බවට පත්වීම වෘත්තීය ජීවිතය තුළ අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත. නැතහොත් තාක්ෂණය හමුවේ ඔබ හුදකලා වනු ඇත. ඔබට තවකෙකුගේ පිහිට පැතීමට සිදු වනු ඇත.

ඒ අනුව ඊට පිළියමක් වශයෙන් සර්වෝදය Fusion ආයතනය විසින් හඳුන්වා දෙන පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව ඔබ සදහා ම සැකසුණ පරිගණක පාඨමාලාවකි. මෙම පාඨමාලාව වෘත්තිකයකු  වශයෙන් ඔබ දැනගත යුතුම තොරතුරු තාක්ෂණ හා පරිගණක දැනුම අන්තර්ගතයන් එක් කොට සැකසුණු විෂය කොටස් ගණනාවකින් යුක්ත පාඨමාලාවකි

Diploma in Computer Application course is a six month diploma programme that provides in-depth knowledge of computer applications including scientific, technical and practical knowledge needed for skill development.

පරිගණක යෙදුම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව යනු කුසලතා සඳහා අවශ්‍ය විද්‍යාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ඇතුළු පරිගණක යෙදුම් පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දෙන මාස හයක ඩිප්ලෝමා වැඩසටහනකි.

 

 

  • Basic Concept of IT
  • Introduction to Microsoft Windows
  • Microsoft Excel 2016
  • Microsoft Power Point 2016
  • Microsoft Access 2016
  • Microsoft Word 2016
  • Internet and E Mail
  • Entry Requirements​

    Above OL or AL

  • 06 Months

Rs. 30,000.00 (6,000 x 5)

Scroll to Top