Wayamba Nenasala

Smart Kids (Be Internet Awesome)

Smart Kids : Be Internet Awesome යනු

👉 තොරතුරු තාක්ෂණයෙන්, අන්තර්ජාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සහ ආරක්ෂා වීමට නම් දරුවන්ට බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.

👉 Smart Kids : Be Internet Awesome පරිගණක වැඩසටහන තුළින් දරුවන්ට විශ්වාසයෙන් හා ආරක්ෂිතව තොරතුරු තාක්ෂණය ගවේෂණය කිරීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබා දීමේ අරමුණින් ලොව පුරා ක්‍රියාත්මක වන අධ්‍යාපනික වැඩසටහනකි.

Smart Kids පාඨමාලාව කොටස් 02කින් යුක්ත වේ.

💁‍♂01. කොටස (Smart Kids)
====================
👉 introduction to Computers
🛡 What is a Computer?
🛡 Functions of a Computer
🛡 Turning a Computer On/Off Safely
👉 Operating System Basics
🛡 What is an Operating System?
🛡 Navigating the Desktop
🛡 Working with Files and Folders
👉 Internet Basics
🛡 What is the Internet?
🛡 Using Web Browsers
🛡 Basic Search Techniques
🛡 Internet Safety
👉 Digital Citizenship
🛡 Ethical Use of Technology
🛡 Cyberbullying Awareness
🛡 Digital Footprint

💁‍♂ 02. කොටස (Be Internet Awesome)
====================
👉 Share with Care: Digital Footprint and Responsible Communication. (වගකීම් සහතගව සන්නිවේදනය කිරීම)

👉 Don’t Fall for Fake: Phishing, Scams, and Credible Sources. (වංචාවලට හසුනොවීම සහ ව්‍යාජ තොරතුරු හදුනාගැනීම)

👉 Secure Your Secrets: Online Security and Passwords. ( තොරතුරු ආරක්ෂා කර ගැනීම සහ මුර පද භාවිතා කිරීම)

👉 It’s Cool to Be Kind: Combating Negative Online Behavior. (කාරුණික වීම සහ ඍණාත්මක හැසිරීම් වලට එරෙහි වීම)

👉 When in Doubt, Talk It Out: Questionable Content and Scenarios. (ප්‍රශ්නකාරී අවස්ථාවන් වල දී මුහුණ දෙන ආකාරය)

පාඨමාලා කාලය:

🔄ඉහත සඳහන් අන්තර්ගතයන් සියල්ලම මාස තුනක් තුළ ආවරණය වන පරිදි විෂය නිර්දේශ සකස් කොට ඇත.
⭕පාඨමාලාව මාස 03 (සතියකට එක් දිනක දී පැය දෙක බැගින්)

👩‍🏫 පාඨමාලාව මෙහෙයවීම:

⏺ Google ආයතනය මගින් ලොව පුරා ක්‍රියාත්මක වන Be Internet Awesome වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ සර්වෝදය Fusion ආයතනයයි.

🔃 සර්වෝදය Fusion සමඟ එක්ව වයඹ පලාත තුළ මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ අප මධ්‍යස්ථානයේ පමණි.

✅ Google ආයතනය මඟින් පුහුණුව ලත් උපදේශක මණ්ඩලයක ගේ මඟ පෙන්වීම යටතේ අධ්‍යයන කටයුතු සිදුවේ.

🇱🇷 ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ඉගැන්වීමේ කටයුතු සිදුකෙරේ.

සිසුන් ඇතුළත් කර ගැනීම

🟠 සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනේ.

🟡 ලියාපදිංචි වන අනු පිළිවල අනුව අවස්ථාව හිමි වේ.

🟢 කුරුණෑගල | ගිරිඋල්ල |මාකදුර යන නැණසල මධ්‍යස්ථාන වෙත ගොස් ලියාපදිංචි විය හැක.

🔵 සිසුන් ලියාපදිංචි කරගන්නා අවසන් දිනය 2024-09-30 දක්වා වේ.

නියෝජිතයකු හා සම්බන්ධ වීමට:

🟥 කුරුණෑගල 070 6633993
🟧 ගිරිඋල්ල 070 3449933
🟩 මාකදුර 074 2244994

🌐 www.nenasala.org

📧wayambanenasala@gmail.com

Scroll to Top