Wayamba Nenasala
කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා නවක විද්‍යාර්ථීන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල වෙබ් අඩවිය මගින් 2023.11.15 සිට 2023.12.15 දක්වා මාර්ගගත ක්‍රමයට Online ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.