Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

2023 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්කිරීම කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා නවක විද්‍යාර්ථීන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල වෙබ් අඩවිය මගින් 2023.11.15 සිට 2023.12.15 දක්වා මාර්ගගත ක්‍රමයට  Online ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.

01. Bachelor of Arts (BA) (General)
02. Bachelor of Business Management (BBM) (General)
03. Bachelor of Commerce (BCom) (Special)
04. Bachelor of Science (BSc) (General)
 
වැඩිවිස්තර දැනගැනීම සඳහා පහත Link  වලට ප්‍රවේශ වන්න.

Full Details in Sinhala

Online Application

Scroll to Top