Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

Admission of Student Teachers to National Colleges of Education - 2021(2022)

මාර්ගගත (Online) අයදුම්පත - ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම 2021 (2022) - අධ්‍යාපන අමාත්‍යාංශය

තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2019 වර්ෂයේ හෝ, 2020 වර්ෂයේ හෝ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක්එ කවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කර ගැනීම

Full Details in Sinhala

Instructions in Sinhala

Online Application

නැණසල මගින් නිවැරදිව අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්දවන්න.

Kurunegala : 037 4937095

Makandura : 037 4937098

Giriulla : 037 4937093

Scroll to Top