Wayamba Nenasala
යෝග්‍යතා පරීක්ෂණ සඳහා අපගේ සහාය ඇතිව අප මධ්‍යස්ථානයට පැමිණ අයදුම්පත් යොමු කිරීම සඳහා සීමිත පිරිසක් සඳහා පහසුකම් සැලසීම සිදුකරනු ලබයි.
ඒ වෙනුවෙන් සේවා ගාස්තුවක් අයකිරීමට සිදුවේ එය පහත පරිදි වේ.
ඔබට වේලාවක් වෙන්කරගැනීමට පෙර ඔබ අයදුම් කරන පාඨමාලා අවසන් වන දිනය ගැන සැළකිලිමත් වන්න. එය අපගේ වෙබ් අඩවිය ඔස්සේ ද දැනගතහැකිය.
වේලාවක් වෙන්කරගැනීමට ඔබට ළගාවිය හැකි මධ්‍යස්ථානයේ නමට අදාළ Get Time බොත්තම ඔබා, විස්තර ඇතුළත් කර අවසානයේ Submit බොත්තම ඔබන්න.