Wayamba Nenasala

Aptitude Test for University Entrance Academic Year 2020/2021

Online application filing service of Nenasala

යෝග්‍යතා පරීක්ෂණ සඳහා අපගේ සහාය ඇතිව අප මධ්‍යස්ථානයට පැමිණ අයදුම්පත් යොමු කිරීම සඳහා සීමිත පිරිසක් සඳහා පහසුකම් සැලසීම සිදුකරනු ලබයි.

ඒ වෙනුවෙන් සේවා ගාස්තුවක් අයකිරීමට සිදුවේ එය පහත පරිදි වේ.

  • එක් අයදුම්පතක් යොමුකිරීම සඳහා රු.100/-
  • එක් පිටපතක් Scan කිරීම සඳහා රු. 40/-
  • එක් මුද්‍රිත පිටුවක් සඳහා රු.20/-

ඔබට වේලාවක් වෙන්කරගැනීමට පෙර ඔබ අයදුම් කරන පාඨමාලා අවසන් වන දිනය ගැන සැළකිලිමත් වන්න. එය අපගේ වෙබ් අඩවිය ඔස්සේ ද දැනගතහැකිය.

වේලාවක් වෙන්කරගැනීමට ඔබට ළගාවිය හැකි මධ්‍යස්ථානයේ නමට අදාළ Get Time බොත්තම ඔබා, විස්තර ඇතුළත් කර අවසානයේ Submit බොත්තම ඔබන්න.

Wayamba Nenasala
Kurunegala
Nenasala
Makandura
Nenasala
Giriulla
Scroll to Top