Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

GCE O/L exam 2023/2024

2023 (2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. දෙපාර්තමේන්තුවට අනුව, අයදුම්පත් භාර ගැනීම  2024 පෙබරවාරි 15 දක්වා සිදු කෙරේ.මෙම කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

නැණසල මගින් නිවැරදිව අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්දවන්න.

Kurunegala
037 4937095

Makandura
037 4937098

Giriulla
037 4937093

Scroll to Top