Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

දිවයින පුරා ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුරප්පාඩුව පවතින ග‍්‍රාම නිලධාරි කොට්ඨාසවලට ග‍්‍රාම නිලධාරීන් පත් කිරීම සඳහා සුදුස්සන් තෝරාගැනීම පිණිස පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීම සඳහා  සුදුසුකම් ඇති ස්ත‍්‍රී/පුරුෂ දෙපක්ෂයෙන් අයදුම්පත් කැඳවනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා  විසින්  2021-05- 28 ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කොට ඇත.  ඒ අනුව මෙම ලිඛිත පරීක්ෂණය සඳහා Online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් යොමුකිරීම සඳහා වන අවසාන දිනය 2021-07-19 දක්වා දිර්ඝ කර ඇත. මෙම අයදුම්පත් යොමුකිරීමට අප නැණසල ජාලය ඔබට පහසුකම් සලසා ඇත. 

Scroll to Top