Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

ADMISSION OF STUDENTS TO THE ADVANCED TECHNOLOGICAL INSTITUTES FOR THE ACADEMIC YEAR 2024/2025

 ලාංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත්නය (SLIATE) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා  සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවා ඇත. 2023 වර්ෂයේ යහෝ ඊට යපර අ.යපා.ස (උ/පෙළ) විභාගය සාර්ථක ලෙස සම්පූර්ණ කළ අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලාංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත්නය විසින් පවත්වනු ලබන උසස් ජාතික
ඩිපයලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් යොමුකළ හැකිය.

HND Programmes (හැදෑරිය හැකි පාඨමාලාවන්)

i. Higher National Diploma in Accountancy (HNDA)
ii. Higher National Diploma in Engineering (HNDE – Civil)
iii. Higher National Diploma in Engineering (HNDE – Electrical & Electronics)
iv. Higher National Diploma in Engineering (HNDE – Mechanical)
v. Higher National Diploma in Building Services Engineering (HNDBSE)
vi. Higher National Diploma in Technology (Agriculture) – (HNDT- Agriculture)
vii. Higher National Diploma in Management (HNDM)
viii. Higher National Diploma in Tourism & Hospitality Management – (HNDTHM)

අයදුම්කරුවන් ශ්‍රී ලාංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත්නයේ, උසස් ජාතික ඩිපයලෝමා පාඨමාලා සඳහා apply.sliate.ac.lk යවේ අඩවිය මගින් පමණක් මාර්ගගත්ව අයදුම්කළ යුතුය. වැඩි විස්තර සඳහා මේ සඳමඟ ඇති ඇමුණුම බලන්න.

ඔබගේ අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.

Kurunegala Nenasala

070 6633993

Giriulla Nenasala

070 6633993

Pannala/Makandura Nenasala

0374937098

Gazette Notice Sinhala
Gazette Notice English
Scroll to Top