Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම Online ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබයි.

ඒ අනුව පහත උපාධි පාඨමාලා සඳහා අයදුම්කළ හැකිය.

  1. ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය
  2. සමාජීය විද්‍යාවේදී පාරිසරික හා වර්ධන ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  3. ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  4. වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවව
  5. විද්‍යාවේදී කළමනාකරණ (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  6. විද්‍යාවේදී ව්‍යාපාර අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය : 2021 ජූලි 15.

මෙම අයදුම්පත නැණසල මධ්‍යස්ථානය හරහා යොමු කිරීමට පහසුකම් සලසා ඇත.

Scroll to Top