Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි :බාහිර-පාඨමාලාව සදහා නව විෂය නිර්දේශය යටතේ නවක විද්‍යාර්ථීන් සදහා 2022 පෙබරවාරි 21 දින සිට පහත සදහන් කර ඇති වෙබ් අඩවිය මගින් මාර්ගගත ක්‍රමය  අයදුම්පත් කැදවනු ලැබේ.  අයදුම්පත් කැඳවන අවසාන දිනය 2022 අප්‍රේල් 08 දක්වා දීර්ග කර ඇත.

මේ සදහා පහත සදහන් සුදුසුකම් සපුරා ඇති අපේක‍ෂකයන්ට අයදුම් කළහැකිය.

01. 2018 හෝ ඊට පෙර වර්ෂවල අගපොගස උගපෙළ සමත් අපේක‍ෂකයින්

02. ශ්‍රී ලංකා යො ්ග්‍යතා මාර්ගෝපදේශය :ීඛූත‍- දෙවන මට්ටම සම්පුර්ණ කොට ඇති අපේක‍ෂකයින්

03. ජාතික වෘත්තීය සුදුසුකම් :භඪූ- 5හෝ ඉහල සුදුසුකම් සපුරා ඇති අපේක‍ෂකයින්

04. කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් අනුමත කරඇති වෙනත් සුදුසුකම් සපුරා ඇති අපේක‍ෂකයින්.

 

Scroll to Top