Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

2020 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුන් තම විභාග ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්නොවේ නම් ඔබට ඔබගේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට සඳහා ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා 2021/07/10 දින දක්වා Online ක්‍රමයට අයදුම් කළ යුතුය. වඩාත් පහසුවෙන් මෙම කාර්යය කරගැනීම සඳහා නැණසල ඔබට පහසුකම් සලසා ඇත.

Scroll to Top