Month: November 2023
-
2023 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්කිරීම කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා නවක විද්‍යාර්ථීන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල වෙබ් අඩවිය මගින් 2023.11.15 සිට 2023.12.15 දක්වා මාර්ගගත ක්‍රමයට Online ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ. 01. Bachelor of Arts (BA) (General)02.…