විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කරගැනීම – 2023 /2024
ශික්ෂණලාභීන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගැනීම 2023 /2024 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා බඳවා ගැනීම පිණිස අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා යෝග්‍යතාව සහිත අයදුම්කරුවන්ගෙන් අයදුම්පත්…