Wayamba Nenasala

Uncategorized

SLIATE

ADMISSION OF STUDENTS TO THE ADVANCED TECHNOLOGICAL INSTITUTES FOR THE ACADEMIC YEAR 2024/2025  ලාංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත්නය (SLIATE) 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා  සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවා ඇත. 2023 වර්ෂයේ යහෝ ඊට යපර අ.යපා.ස (උ/පෙළ) විභාගය සාර්ථක ලෙස සම්පූර්ණ කළ අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලාංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයත්නය විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිපයලෝමා (HND) පාඨමාලා […]

SLIATE Read More »

විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කරගැනීම – 2023 /2024

ශික්ෂණලාභීන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කරගැනීම 2023 /2024 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා බඳවා ගැනීම පිණිස අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා යෝග්‍යතාව සහිත අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. මෙය අදාළ වනුයේ 2021 වර්ෂයේ දී හෝ 2022 වර්ෂයේ දී අ.පො.ස.(උ.පෙළ විභාගය සමත්වූවන් සඳහා පමණි. ඒ් අනුව 2021 වර්ෂ‌යේ හෝ  2022 වර්ෂයේ දී අ.පො.ස. උ.පෙළ විභාගයට

විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කරගැනීම – 2023 /2024 Read More »

GCE O/L exam 2023/2024

GCE O/L exam 2023/2024 2023 (2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. දෙපාර්තමේන්තුවට අනුව, අයදුම්පත් භාර ගැනීම  2024 පෙබරවාරි 15 දක්වා සිදු කෙරේ.මෙම කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් භාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. නැණසල මගින් නිවැරදිව අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්දවන්න. Kurunegala

GCE O/L exam 2023/2024 Read More »

Admission for External Degree Programmes 2023 – University of Kelaniya

2023 අධ්‍යයන වර්ෂය සඳහා බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්කිරීම කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා නවක විද්‍යාර්ථීන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල වෙබ් අඩවිය මගින් 2023.11.15 සිට 2023.12.15 දක්වා මාර්ගගත ක්‍රමයට  Online ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ. 01. Bachelor of Arts (BA) (General)02.

Admission for External Degree Programmes 2023 – University of Kelaniya Read More »

Admission of Student Teachers to National Colleges of Education

Admission of Student Teachers to National Colleges of Education – 2021(2022) මාර්ගගත (Online) අයදුම්පත – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම 2021 (2022) – අධ්‍යාපන අමාත්‍යාංශය තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2019 වර්ෂයේ හෝ, 2020 වර්ෂයේ හෝ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක්එ කවර ජාතික අධ්‍යාපන

Admission of Student Teachers to National Colleges of Education Read More »